Colombo Today Local News

ශාසනාරක්ෂක සභාව දෙසැම්බර් 3 මඩකලපුවට

colombotoday-madakalapuwaසියලු ජාතික සංවිධාන එකමුතුව පිහිටුවන ලද ශාසනාරක්ෂක සභාව නැගනහිර බොදු උරුමය සුරැකීම වෙනුවෙන් දෙසැ 3වන සෙනසුරාදා මඩකලපුව මංගලාරාමය වෙත පැමිණෙන බව වාර්තා වෙනවා. ඒ පසුගිය 19 වනදා මඩකලපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි මහනුවරදී සිදුකල ආරාධනයකට අනුවයි.

කෙසේ වෙතත් ජාතික සංවිධාන කඩා බිද දැමීම සදහා එදා සිට ක්‍රියාකළ කඩාකප්පල්කාරීන් පිරිසක් විසින් 3 වනදා ගමන කඩාකප්පල් කිරීම සදහා කුමන්ත්‍රණයක නියැලෙමින් සිටින බව සංවිධායකයින් ප්‍රකාශ කර සිටිනවා. ශාසනාරක්ෂක සභාව 3 වනදා මඩකලපුවට නොඑන බව පවසමින් බොරු ප්‍රචාරක ව්‍යාපාරයක් ඊයේ රාත්‍රියේ සිට මොවුන් ආරම්භ කර ඇති බවයි පැවසෙන්නේ.

විමසීම්: 076 688 0030 – බොදු බල සේනා, 0777 114 017 – සිංහලේ අපි, 0777 214 261- මහසෝන් බලකාය

Related posts

තවත් මාව විවේචනය කළොත් ෆීල්ඩ් මාර්ෂල්කමත් අයින් කරනවා – ජනපති-ෆොන්සේකා ගැටුම උග්‍ර අතට…

colombotoday

වසර 68කට පසු සුපිරි සඳක් පායයි !

colombotoday

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂවරයෙක්

colombotoday

කාන්තා දින තේමාව ‘තුන්කල් දකින්නී’ නොව ‘කැඳත් නැතිව තරු දකින්නී’ ලෙස වෙනස් විය යුතුයි – ගීතා කුමාරසිංහ

colombotoday

ලුණුගම්වෙහෙර භූ කම්පනය ගැන තොරතුරු සොයන්න භූ විද්‍යාඥයින් කණ්ඩායමක්

colombotoday

ඕමානයේ රැඳී සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

colombotoday