Colombo Today Local News

“අච්චාරු ආණ්ඩු හැදවම මෙහෙම වෙනව“ යහපාලනය හෙල්ලෙන කතා ගොඩක් විජේදාස කියයි !

vijedasa-rajapakshaපක්ෂවලින් එහාට මෙහාට පැනපු අය එක් කර ගනිමින් අච්චාරු ආණ්ඩු නිර්මාණය කලාම , ආණ්ඩුතුල මත ගැටුම් ඇති වන බව , අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ පවසයි .දෙරණ රූපවාහිනියේ විකාශයවූ “මොකද වුණේ ?” විශේෂාංගය හා එක් වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

රාජපක්ෂවරුන් බේරා ගැනීමට තමන් පෙනී සිටින බවට ඇතැම් මොළේ අමාරු කාරයන් තමාට විවිධ චෝදනාවන් කරමින් සිටින බව ඔහු පැවසීය.

රාජපක්‍ෂවරු යනු තමන්ගේ ගමේ දේශපාලන නායකයන් ගම්වැසියන් බවත් ඔවුන් සමග දේශපාලන ගැටුමක් තිබුනද කිසිදිනෙක පුද්ගලික හතුරුකමක් තමාට නැති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. තමා ආණ්ඩුව තුළ, කොන්වී නොමැති බවත්, තමා තමාගේ වැඩ කටයුතු ඉතා ප්‍රබල ලෙස සිදු කරමින් පවතින බවද විජේදාස රාජපක්ෂ මහතා කියා සිටියේය.

Related posts

ප්‍රධාන සමාගම් දෙකක් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තවමත් අඩු කර නැහැ

Admin

කලාශූරී එඩ්වින් ආරියදාස අභාවප්‍රාප්ත වෙයි

colombotoday

විශ්‍රාමික පාරිතෝෂිතය ගැන සුබ පණිවුඩයක්

Admin

පංචවිධ ක්‍රියාවලියෙන් කාර් එකක් ගමු කී නංගී දැන් කියන පිස්සු හැදෙන කතාව – VIDEO

colombotoday

ඇමතිවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට වාහන ගෙන්වන්නේ නැහැ

colombotoday

“නීතියේ ආධිපත්‍ය උඩ අගමැති රනිල් ‘තට්ටම‘ තියලා“ – වාසු

colombotoday