Colombo Today Local News

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි !

budjet-20172017 අයවැය ජන්ද විමසීම මීට සුලූ මොහොතකට පෙර පැවැත්විණි.. එහිදී අයවැයට පක්ෂව ජන්ද 162 ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ජන්ද 55 ක් පමණි.

07 දෙනෙකු ජන්දය භාවිතා කිරීම සදහා නොපැමිණියහ

ඒ අනූව 2017 අයවැය දෙවන වර කියවීම සම්මත විය.

Related posts

තවත් ප්‍රදේශයක හුදකලා බව ඉවතට

colombotoday

බෝ නොවන රෝග සත්කාර පහසුකම් වර්ධනය කිරීමට ජපන් යෙන් මිලියන 500 ක ප්‍රදානයක්

colombotoday

අදත් ප්‍රදේශ රැසකට තද වැසි… දිස්ත්‍රික්ක කිහිපයකට නැයයෑම් අනතුරු ඇඟවීම්

Admin

මේ වසරේ ඡන්දයක් නෑ.. පුංචි ඡන්දයත් ලබන වසරේ – මැ.කො.

colombotoday

දෙහිවල සම්පත් බැංකුවේ යකා නටපු මුස්ලිම් ජාතිකයා වහබ්වාදී ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සාමාජිකයෙක්?

colombotoday

නැගෙනහිර පුරාවිද්‍යාත්මක උරුම රකින්න ජනාධිපති කාර්ය සාධක බලකායක්. දෙරණ සභාපති දිලිත් ජයවීරටත් සාමාජිකත්වය.

colombotoday