Colombo Today Local News

රාජපක්ෂ සමරුවට ආ මර්වින්ට හූ කියා පන්නා ගනී.. මර්විනුත් හූවක් තියාගෙනම යන්න යයි

mervyn-sss

කොළඹ නගර ශාලාවේදී ඊයේ පැවති ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ ගුණසමරුවට පැමිණි හිටපු අමාත්‍ය මර්වින් සිල්වට එහි සිටි පිරිසගෙන් දැඩි විරෝධයක් එල්ල වූහ.

සභාවේන් එක දිගට හූ හඩ ඇසුණු අතර අමාත්‍යවරයාද හූවක් තබාගෙනම උත්සව ශාලාවෙන් පිටව ගියහ.

Related posts

පාසල් ළමුන් ඉලක්කකර මාවෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කල අයෙක් අල්ලයි

Admin

එස්.බී. ගේ නිවසේදී මෛත්‍රී-මහින්ද රහස් හමුවක්…

colombotoday

නව අමාත්‍යාංශ දෙක ධම්මික පෙරේරාට?

colombotoday

යන්නැත්තම් යවන්න ලෑස්තියි.. අගමැතිට එරෙහිව එජාපයෙන්ම විශ්වාසභංගයක්

colombotoday

ගම්පහ කොල්ලයේ සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට

colombotoday

සහනාධාර කප්පාදුව හරහා ගොවි පරපුර කුඹුරෙන් ඉවත් කරන කුමන්ත්‍රණය!

colombotoday