Colombo Today Local News

මඩකලපුව මංගලාරාමාධිපති හිමියන්ට එරෙහිව දෙමළ සංවිධාන වීදි බසී ! (Photo)

මඩකලපුව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්ට එරෙහිව ඊයේ (15) මඩකලපුව පට්ටපලිච්චෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපටදී දෙමළ සිවිල් සංවිධාන සහ ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරීන් එක්ව උද්ඝෝෂණයක නිරත වූවා.

පසුගිය දිනක සමුනරතන හිමියන් විසින් රජයේ නිලධාරීන්ට දැඩි ලෙස බැණවැදීමේ සිදුවීමට විරෝධය පළකරමින් මෙම පිරිස කොක්කොඩිචෝලෙයි වෙල්ලාවෙලි ප්‍රධාන මාර්ගය හරස් කර ගමනාගමනයට බාධා එල්ලකරමින් උද්ඝෝෂණයේ නිරත විය.

මංගලාරාම විහාරාධිපති හිමියන් පොලිස් නිලධාරීන්ද ඉදිරියේ රාජ්‍ය නිලධාරීන්ට බැන වැදී තිබුනද රජය ඊට එරෙහිව නීතීමය පියවර නොගන්නා බවටද උද්‍ඝෝෂකයින් චෝදනා කළා.


Related posts

විදෙස් සංචාරකයින්ට ගුවන්තොටුපොළේ විශේෂ කවුළු ඇරෙයි

Admin

කොළඹ හිවල් සමාජය වෛශ්‍යාවන් කුලප්පු කිරීම පිළිබද කියවීමක් !

colombotoday

ඉරාන ජනාධිපති අද දිවයිනට – කොළඹට විශේෂ රථවාහන සැලසුමක්

Admin

මීළඟ අගමැති රනිල් ද ? ජනපති තීන්දුවට සැරසෙයි.

colombotoday

මුහුණු වසා කඩු, පොලු රැගෙන ආ පිරිසකගේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් තරුණියක් මරුට. – දසදෙනෙකු රෝහලේ..

Admin

බීමත් රියැදුරන් අල්ලන විශේෂ උපකරණක් ළඟදීම

colombotoday