Colombo Today Local News

රථවාහන අවම දඩය 2500යි.. අයවැයේ තීරණය වෙනසක් නෑ.. බස් හිමි විරෝධය අසාධාරණයි

ravi 125රථවාහන වැරදි සඳහා වන අවම දඩය රුපියල් 2500 දක්වා වැඩි කිරීමට මෙවර අයවැයෙන් ඉදිරිපත් කල යෝජනාව කිසිවිටක සංශෝධනය නොකරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සදහන් කලේ අයවැයට පෙර ලැබුණු අදහස් රැසක් සැලකිල්ලට ගෙන මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි. නොසැලිකිලිමත් රිය ධාවනය හේතුවෙන් සිදූවන ජීවිත හානීය අවම කරගැනීම සහ නීතිය නිවරදිව ක්‍රීයාත්මක කිරිමද මෙහි මුලික අරමුණක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් පෞද්ගලික බස් හිමියන් දක්වන විරෝධය කිසිවිටකත් සධාරණ නොවන බව රවී කරුණානායක මහතා ප්‍රකාශ කරනවා.

Related posts

රැඳවුම් භාරයේ සිටින පොඩි ලැසී ගේ ආයුධ සීඅයිඩී අත්අඩංගුවට.

colombotoday

යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

Admin

හමුදා ‘කැමා‘ ඇන්දොත්, වික්කොත් මාස හයක් හිරේ.

colombotoday

ගෝඨාගේ තීන්දුවට එරෙහිව තේනුවර හා වියන්ගොඩ ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

තවත් ආක්‍රමණිකයෙක් දිඹුලාගලින් හමුවෙයි… වී වගාවටත් බැට දෙයි…

colombotoday

19 සංශෝධනය යටතේ අගමැති ඉවත්කළ නොහැකියි

colombotoday