Colombo Today Local News

ආවා කල්ලිය යාපනයේ පොලිස් නිලධාරියකුගේ නිවසක් මංකොල්ල කයි

avaආයුධ සන්නද්ධ “ආවා” කල්ලියේ පිරිසක් විසින් පෙරේදා (11) රාත්‍රියේ යාපනයේ නිලයාවඩි පොලිස් වසමේ පදිංචි දෙමල ජාතික පොලිස් නිලධාරියකුගේ නිවසකට පැන රුපියල් ලක්ෂ 5කට අධික දේපලක් මංකොල්ල කා ඇත.

ආවා මැරයන් ලෙස තමන්ව හදුන්වා ගන්නා මෙම ආයුධ සන්නද්ධ කල්ලිය නිතිය සහ සාමය ආරක්ෂා කිරීම සදහා සහයවන දෙමල පොලිස් නිලධාරීන් දඩයමක නිරත වෙන බවයි යාපනය මූලික කරගන ක්‍රියාත්මක වන LTTE විරෝධී වෙබ් අඩවියක් වාර්තා කර සිටින්නේ.

මීට සති කිහිපයකට ඉහතදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යාපනයේදී තියුණු ආයුදවලින් කපා කොටා දමා තිබු අතර එහි වගකීම “ආවා” නමින් හදුන්වන මෙම කල්ලිය විසින් බාරගනු ලැබුවා.

Related posts

කලුතර ආසාදිතයා සමග බස් රියේ ආ අකුරැස්සේ අයකුටත් කොරෝනා

colombotoday

කුළු බඩු වලට දෙසැම්බර් සිට ප්‍රමිති සහතිකය අනිවාර්ය කෙරේ…

Admin

විද්‍යාපීඨ ගුරුවරුන් 7500කට හෙට සිට පත්වීම්

Admin

Hand job OK… රන්ජන් – ටීනා ෂනෙල් හඩපට එළියට !

colombotoday

“ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ මීළග ජනාධිපතිවීම ඒකාන්තයි“ – විජිත රෝහණ

colombotoday

සිමෙන්ති හිඟයක් ? වැඩි මිලට වික්කොත් වැඩ වරදී

colombotoday