Colombo Today Local News

“උතුරේ හමුදාව වැඩියි.. එනිසා ජනතාවට නිදහස අඩුයි“ – සම්බන්ධන් අලුත් පදයක් වයයි

tna sambandhan

උතුරේ අධික ලෙස හමුදා සාමාජිකයන් රදවා සිටින බවත්, එමනිසා එම ප්‍ර දේශවල ජනතාවගේ නිදහස සීමා වී ඇති බැවින් වහාම උතුරු පළාතේ රදවා සිටින හමුදා සාමාජිකයන් ප්‍රමාණය අඩු කළයුතු බව විපක්ෂ නායක අර්. සම්බන්ධන් පවසයි.

එක්සත් ජාතීන්ගේ හා පොදුරාජ්‍ය මණ්ඩලීයිය කටයුතු පිළිබද බ්‍රිතාන්‍ය අමාත්‍ය ජොයිස් ඇනෙල් හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ.

යෝජිත නව ව්‍යවස්ථාව තුළින් උතුරු නැගෙනහිර ජනතාව වෙත සම අයිතිවාසිකම් ලබා දිය යුතුබවද විපක්ෂනායකවරයා අවධාරණය කර තිබෙනවා.

Related posts

මානව හිමිකම් හොයන්න එන UN නියෝජිතයන්ට මියන්මාරය දොර වසයි !

colombotoday

සීනි ටොන් 3500 ආපසු යවයි – ගොඩ බෑමට රජය අවසර නොදෙයි

colombotoday

සමගි ජන බලවේගයේ කිසිවෙක් ඩීල් දැමීමට සුදානමක් නෑ- හැරිසන්

colombotoday

ජනාධිපතිවරණය මෙම වසේරේ පැවැත්වෙනවාදැයි ස්ථිර නෑ

colombotoday

බෝතල් කපල කිරි දෙන හමුදාවක් නෙවෙයි අපි… කොට්ට, මෙට්ට නිරෝධායන මධ්‍යස්ථානවලට දීල අද අපේ හමුදාව නිදියන්නේ බිම – හමුදාපති හැඩුම්බරව කී කතාව (Video)

colombotoday

මහ හොරකමට අනුබල දී මහ බැංකුව සුද්ද කළාට අගමැතිට එරෙහිව විශ්වාසභංගයක් !

colombotoday