සේවා විශ්රාම වැටුප් ලබා දෙන ලෙස ඉල්ලමින් මාරාන්තික උපවාසයක නිරතව සිටින ආබාධිත රණවිරුවන්ට සහය වීම සදහා භික්ෂූන් වහන්සේලා ප්රමුඛව ජාතික සංවිධාන කිහිපයක නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මේ වන විට ගාලුමුවදොරට එක්රැස්ව සිටී.
හදිසි තත්වයක් ඇතිවුවහොත් පාලනය කිරීම සදහා පොලිස් ජල ප්රහාරක රථ සමග පොලිස් කැරළි මර්ධන ඒකකයද එහි සූදානමින් තබා ඇත.
එම ස්ථානයේ සජීවී දසුන් පහතින්.
[fbvideo link=”https://www.facebook.com/mangala.thilaka/videos/916971981769742/” width=”500″ height=”400″ onlyvideo=”1″]