ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ශ්‍රීලනිප පක්ස සාමාජිකත්වය අත්හිටුවන බව ශී‍්‍රලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි.
ශ්‍රීලනිපයේ හිදිමින් වෙනත් පක්ෂයක් පිහිටුවන්නට කටයුතු කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවද ඇමතිවරයා සදහන් කරයි.