Colombo Today Local News

වැට් බදු පැනවීම අසාධාරණයි.. සිගරට්ටුවට විතරක් නෙවෙයි බීඩියටත් බදු ගැසිය යුතුයි

mahinda-r33

සිගරට් එකට පමණක් නොව බීඩියටද බදු ගැසිය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (01දා)පැවසීය.

සුදු බීඩියේ මිලද ඉහළ දැමිය යුතු බවත්, වැට් බදු පනවා ඇත්තේ අසාධාරණ අයුරින් බවත් ඔහු කීය.

නෙළුම් මාවතේ පිහිටි ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයුම් කාර්යාලයේදී මෙම අදහස් පළවිය.

Related posts

හාල් ඇටයක් ගේන්නේ නෑ කිවුවට හිඟයක් ආපු නිසා ගේන්න වුනා

Admin

විවාහ, දික්කසාද නීති වෙනස් කිරීම සඳහා කමිටු වාර්තාව අධිකරණ ඇමතිට

colombotoday

සාපෙළ ලියා ආ සිසුවා සිසුවියකගේ යතුරු පැදියේ ගැටී මිය යයි

Admin

තොටිල්ලක ගෙල සිරවී දරුවෙක් ජීවිතක්ෂයට

Admin

හයිබ්‍රිඩ් අධිකරණය හදන්න කියූ අල් හුසේන්ට ද්‍රවිඩ සන්ධානයෙන් පැසසුම් !

colombotoday

“ඇය ජන හදවත් දිනාගත් ආදරණීය නායිකාවක්“ – ජනපති සොව පලකරයි

colombotoday