Colombo Today Local News

කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට.. මහ හොර චූදිත මහෙන්ද්‍රන් රටින් පනී !

Arjun mahendran 256

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධ කෝප් කමිටු වාර්තාව සිකුරාදා (28) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එහි ප්‍රධාන චූදිතයා වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මීට සුළු මොහොතකට පෙර රටින් පිටව ගොස් ඇති බවත් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අද (27) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

එසේ පැන ගොස් ඇත්තේ පොඩි සතෙක් නොව මෝරකු බවත් ඔහු කීවේය.

අද පස්වරු 3.12ට එමිරේට්ස් ගුවන් යානයකින් අර්ජුන් මහෙන්ද්‍රන් සිංගප්පූරුව බලා ගිය බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග පවසයි.

Related posts

15 හැවිරිදි දැරිය ගේ දැන්වීම් පලකල තවත් වෙබ් අඩවියක දෙකක් කොටු. – තවත් වෙබ් අඩවි 3 ක් සොයා විමර්ශන

colombotoday

මං නිධන් කැඩුවානම් මට හෙන ගහපං… ඇමති සජිත් තමන්ටම සාප කරගනී…

colombotoday

රාජ්‍ය ආයතන 5ක ලොක්කෝ 7ක් දොට්ට !

colombotoday

රටේ ප්‍රධාන ප්‍රශ්නය ‘සයිටම්’… නැති ව්‍යවස්ථාවක් ගැන කෑ ගහන්නේ බොරුවටයි – ජවිපෙ ටිල්වින්

colombotoday

ලංකාපුර කොරෝනා ආසදිතයා නිරෝධායනයට ලක් නොවූ අයෙක්.. ස්ථාන රැසකට ගමන් කරලා

colombotoday

තවත් ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 7ක් තහනම් වෙයි

colombotoday