Colombo Today Local News

CSN අත්හිටුවීම ලිඛිතව දැන්වුවා – ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ

csn3

CSN නාලිකාව අත්හිටවීමක් පිලිබදව තම ආයතනයට දන්වා නොමැති බව CSN නාලිකා ප්‍රධානි රොහාන් වැලිවිට මහතා Colombo Today වෙත අදහස් දක්වමින් සදහන් කර සිටියා.

ඒ පිලිබදව ජනමාධ්‍ය අමාත්‍යංශයයේ ලේකම් නිමල් බෝපගේ මහතා සදහන් කර සිටියේ CSN නාලිකාව විකාශන කොන්දේසි උල්ලංගනය කිරීම හේතුවෙන් රූපවාහිනී විකාශන බලපත්‍රය අත්හිටවූ බවයි.

නාලිකාව අත්හිටුවීම පිලිබදව සදහන් ලිපිය අදාල ආයතනය වෙත අද සවස යොමු කල බවයි වැඩිදුරටත් අදහස් දැක්වූ බෝපගේ මහතා සදහන් කර සිටියේ.

Related posts

පයාගල වෙරළෙන් කොකේන් තොගයක් මතුවෙයි

colombotoday

නරඹන්නන් වට කරගෙන තිදෙනෙක්‌ දියේ ගිලෙද්දී ජිවිතය නොතකා ඔවුන්ගේ ජිවිතය බේරුවේ ඔහුය

colombotoday

ආනයනික සහල් වලට 45%ක බද්දක්?

Admin

ජිනීවා මානව හිමිකම් සැසිවාරය ඉලක්ක කර රණවිරු දඩයම යලි ඇරඹෙයි. – නාවික බුද්ධි නිලදරුවෙකු අත්අඩංගුවට.

colombotoday

කොරෝනා ආසාදිත ලාංකිකයන්ගේ සංඛ්‍යාව 70 දක්වා ඉහළට

colombotoday

එජාප මහලේකම් පුටුව තලතාට

Admin