Colombo Today Local News

පාර්ලිමේන්තුවේ මයික්‍රෆෝන් සියල්ල අක්‍රීයයි.. රවීගේ එක විතරක් වැඩ !

parliment

2017 අයවැයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත අද (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර පාර්ලිමේන්තුවේ ශබ්ද පරිපාලන පද්ධතිය අක්‍රියව ඇති බැවින් මන්ත්‍රීවරුන් බොහෝ පිරිසකට අදහස් දැක්වීමට නොහැකි තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.

මෙම සතියේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා මෙම නවීකරණ කටයුතු සිදුකළ අතර,මේ පිළිබදව කල විමසීමකදි කතානාක කරු ජයසුරිය මහතා සඳහන් කළේ මුදල් ඇමතිවරයා විසින් විසර්ජන පනත්කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බැවින් රවි කරුණානායක මහතාගේ මයික්‍රෆෝනය පමණක් ක්‍රියාත්මක වනු ඇති බවයි.

මුදල් ඇමතිවරයා විසින් විනාඩි කිහිපයක් ඇතුළතදී විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කර අවසන් කිරීමට නියමිත අතර, ඒකාබද්ධ විපක්ෂය පාර්ශ්වයෙන් සඳහන් කළේ පොලිස් කණ්ඩායමක් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නිවෙස පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් අදහස් පළවීමට ඉඩ තිබෙන බවයි.

Related posts

වසර 68කට පසු සුපිරි සඳක් පායයි !

colombotoday

මං ඇවන්ගාඩ් එකෙන් ආධාරයක් නම් ඉල්ලුවා… අල්ලස් ඉල්ලුවේ නෑ – ෆොන්සේකා

colombotoday

ණයක් ගන්න කැබිනට් අනුමැතිය

Admin

දින 16ක බිලිඳියකට වස දමා කිරි දුන් අම්මා

colombotoday

චීන තානාපතිගේ ප්‍රකාශය විශිෂ්ඨයි.. ඔහුගැන රජයේ ක්‍රියා පිළිකුල් – NUTA

colombotoday

සත්ත්ව ආහාර නිෂ්පාදනයට සහල් හා වී භාවිතය තහනම් කරමින් ගැසට් නිවේදනයක්

colombotoday