Colombo Today Local News

ඩිෆෙන්ඩරයක් සොයා පොලීසියේ 50ක් වෙල්ගමගේ වත්ත පීරයි.. හිස් අතින් ආපසු යයි !

kumar-222හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට අයත් මතුගම ඩැනිස්ටර් වත්ත පොලිස් විශේෂ විමර්ෂන එකකය විසින් අද පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

උසාවියෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව නිලධාරීන් 50ක පමණ පිරිසක් පැමිණ අක්කර 400කින් යුත් මෙම වත්ත පරීක්ෂාවට ලක්කර ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් බව කියන ඩිෆෙන්ඩර් දෙකක් සොයා පරික්ෂණ පැවැත්වු නමුත් කිසිවක් එහි නොවු බවයි වාර්තා වෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන කුමාර වෙල්ගම මහතා.. (හඩ පටය පහතින්)

Related posts

අටුළුගම කර්මාන්ත ශාලාවක් ගිනිබත් වෙයි

colombotoday

සාලාව පිපිරීම තවම අභිරහසක්.. වේයන්ගොඩ උණ්ඩ ගබඩාවත් ඉවතට

colombotoday

නිදහස් පක්ෂයට එරෙහි පෙත්සම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

ජනපති අද එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය අමතයි

Admin

හදිසියේම මහින්දට රෝසිගෙන් ලිපියක්…

colombotoday

පාසලක තාප්පයක් කඩා වැටී සිසුන් 6ක් රෝහලේ.. – පළමු වසරේ දරුවෙක් මිය ගිහින්

Admin