Colombo Today Local News

දවසට දෙක බැගින් දෙපැයක් විදුලිය කැපේ.. කාලසටහන මෙහෙමයි

කොළඹ නාගරික සීමාව හැර දිවයිනේ සෙසු පළාත්වලට විදුලිය කපා හරින බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව පෙරවරු 8 සිට සවස 6 අතර කාලය තුළ පැය දෙක හමාරක කාලයක් විදුලිය කපා හරිනු ලැබේ. එමෙන්ම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා අතර කාලය තුළ පැයක පමණ කාලයක් විදුලිය කපාහරිනු ලැබේ.  කළාප හතරකට බෙදා මෙම විදුලිය විසන්ධි කිරීම සිදුවන අතර එහි කාලසටහන පහත දැක්වේ.

 

 

 

 

 

 

Related posts

රත්මලානේදී හෙරොයින් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

රබර් කම්හලේ මාරක අනතුරක් – පස් දෙනෙකු මිය යයි

colombotoday

මඩකලපුවේ මුස්ලිම් පල්ලියකට ‘තව්හීද් ජමාත්‘ පහර දෙයි

colombotoday

ආණ්ඩුව මහා නහිමිවරුනුත් රවට්ටලා.. අලුත් ව්‍යස්ථා කෙටුම්පතින් හෙළිවේ !

colombotoday

තවත් නාකොටික් නිලධාරියෙකු අත්අඩංගුවේ

colombotoday

ආණමඩුව රථවාහන අංශයේ ස්ථානාධිපති රිය අනතුරකින් මරුට

colombotoday