Colombo Today Local News

ගිය ආණ්ඩුව සීමා ලකුණු කරේ නයි ඇරිය වගේ.. පුංචි ඡන්දේ ප්‍රමාදයට හේතුව ඒකයි

laxman kiriella

පසුගිය රජය සමයේ සීමා නිර්ණය කිරීමේ කටයුතු සිදු කර ඇත්තේ නයින් ගිය ආකාරයෙන් හා සොසේජස් කරල් ආකාරයෙන් දිගු කොට්ඨාශ වෙන් වන ආකාරයෙන් බව පාර්ලිමේන්තුවේ සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

තම දේශපාලන හිතවතුන් හා ආසන සංවිධායකයින්ගේ නිවාස තම කොට්ඨාශවලට ඇතුළත් කරගැනීමේ අරමුණින් සීමා නිර්ණය කටයුතු කිරීම නිසා මෙසේ සිදුව ඇතැයිද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණය ප්‍රමාදවීම පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා නැගූ පැනයකට පිළිතුරු දෙමින් සභානායකවරයා මේ බව පැවසීය.

Related posts

ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට යළි දිවයිනට

colombotoday

තොග වශයෙන් කේරළ ගංජා බෙදු යුද හමුදා කෝප‍්‍රල්වරයෙකු ඇතුළු දෙදෙනෙක් අල්ලයි

colombotoday

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට, බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයේ යෝජනා

colombotoday

IOC තෙල් ප්‍රවාහන රථ සියල්ලම සේවයට කැඳවයි

colombotoday

‘තනතුරු ලැබෙනවානම් කා එක්ක වුණත් එකතු වෙනවා’ – මහින්ද අමරවීර

colombotoday

තැපැල් සේවක වෘත්තීය සමිති වැඩවර්ජනය නවතී..

colombotoday