Colombo Today Local News

“වසර අවසානයට පෙර “එට්කා“ අත්සන් කරන්න මෝදි සමග එකග වුණා“ – අගමැති ඉන්දියාවේදී

etca-ranil22

තමා හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තීරණය කරගත් පරිදි යෝජිත ඉන්දු – ශ්‍රී ලංකා එට්කා ගිවිසුම මේ වසර අවසානයට පෙර අත්සන් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ අද(06) ඉන්දීය ආර්ථික සමුළුව අමතමිනි.

තෙදින නිල සංචාරයකට ඉන්දියාවට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එරට ආර්ථික සමුළුව අද අමතනු ලැබීය.

Related posts

එනසාල් කිලෝව රු. 13000 යි

colombotoday

“ඩොලර්වලින් යැපෙන NGO කාරයෝ මේ රට විනාශ කරන්න හදනවා“ – අධිකරණ ඇමති

colombotoday

ඇමතිලාගේ, කාර්ය මණ්ඩලයේ වියදම් කපන යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි…

colombotoday

ජනපති , ජැක්සන් බලන්න යයි

colombotoday

පල්ලියෙන් නෑ කිවුවට “කොරොනා ආසාදිතයෙක් රතු පල්ලියේ දේව මෙහෙයට සහභාගී වෙලා” – ආරක්ෂක ලේකම් තහවුරු කරයි

colombotoday

ශිරාන් බාෂික්ගේ ගෝලයකු අත්අඩංගුවට

Admin