Colombo Today Local News

ප්‍රභාකරන් වගේ, පුතුන් දෙදෙනාත් අරගලයට එක් කරගන්න – නිමල්කා විග්නේෂ්වරන්ට කියයි

උතුරේ මහඇමති විග්නේශ්වරන්ට “හැකිනම් ප්‍රභාකරන් මෙන් තමන්ගේ අරගලයට පුතුන් දෙදෙනාත් දායක කරගෙන පෙන්නන්න” යැයි ප්‍රකට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනියක වන ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු පවසයි.

ඇය ම් බව කීයේ පසුගිය 01 වනදා පැවති නිදහසේ වේදිකාව හා වීදියේ විරෝධය සංවිධාන විසින් සංවිධානය කළ සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එසේම විග්නේශ්වරන් මහතා දේශපාලනයට ගෙන ඒමට පෞද්ගලිකවම තමන් කැපවු අයෙකු ලෙස ඔවුන් විශාල අර්බුදයකට මුහුණ දී ඇති බවද නිමල්කා ප්‍රනාන්දු මහත්මිය විසින් සිදුකර සිටියේය. එසේම දෙමළ ජාතික සන්ධානයෙන් වියෝවි වෙනස් දේශපාලන ගමනක් යෑම භයානක තත්ත්වයක් බවද ඇය පවසා සිටියාය.

Related posts

ග්ලයිෆොසෙට් මෙට්‍රික් ටොන් තිස්දාහක් වරායෙන් පිටකිරීමට සූදානම්.. ගෙන්වා ඇත්තේ තහනම ඉවත් කිරීමට පෙරයි..

colombotoday

බුද්ධාගමට මුල් තැන අහිමි කරන, රට ෆෙඩරල් කර කෑලි කඩන අගමැතිගේ ව්‍යවස්ථා යෝජනා මෙන්න

colombotoday

ගෝඨා ශ්‍රීලනිපයට ගත්තොත් මං ඉන්නෙ නෑ.. සමහරු කියනව මට අංශභාගෙලු

colombotoday

උපාධිධාරීන් 5000ක් රාජ්‍ය සේවයට බදවා ගැනී… කැබිනට් අනුමැතිය හිමිවේ

colombotoday

CID ය ඉදිරිපිට පොල් ගැසූ සංජය මහවත්ත යළි රිමාන්ඩ්

Admin

කාන්තාවන්ගේ කැමැත්තෙන් පිරිමි ළමයින් දූෂණය කිරීමත් අපරාධයක්

colombotoday