Colombo Today Local News

ජනපතිගේ හෙළිදරව්ව පැය 24න් බොරු වෙයි.. චන්ද්‍රිකාගේ සමරු ඵලකය තවමත් නෙළුම් පොකුණේ යහතින්

mr-chලෝක ජනාවාස දිනය නිමින්තෙන් පෙරේදා පොළොන්නරුවේදී පැවති උත්සවයකට සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේ නෙළුම් පොකුණ රගහල ආරම්භ කිරීමට හිටපු ජනධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග විසින් 2004 මුල් ගල තැබූ බවත්, මහින්ද රාජපක්ෂ මහතා ජනපති වූ පසුව එම මුල්ගල බුල්ඩොසර් කරල ගලවා දමා, ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ මහතාගේ නමින් නව සමරු ඵලකයක් ස්ථාපිත කළ බවයි.

එම චෝදනාව ප්‍රතිකේෂ්ප කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ අදටත් නෙලුම් පොකුණ රඟහල පරිශ්‍රයදී චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් තබන ලද එම සමරුඵලකය නිරුපද්‍රිතව ඒ ආකාරයෙන්ම තිබෙන අයුරු එහි යන ඕනෑම අයෙක්ට මේ අයුරින් දැකගත හැකි බවයි.

001

14470380_1849351078684972_6741530006073807044_n 14462914_1849351105351636_1647550817127614764_n

Related posts

අරක්කු , බියර් ඇතුළු මත්පැන් මිල ගණන් අද සිට ඉහළට

colombotoday

දුමින්ද සිල්වා විශේෂ ජනාධිපති සමාව යටතේ නිදහස් ?

colombotoday

ඒකාබද්ධ පොදුජන පෙරමුණ ජනවාරි 2 කරළියට.. මහින්ද තීරණාත්මක තීන්දුවක් ගනී !

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

අම්මා ළිදට විසිකර කර දැමූ තුන් හැවිරිදි දියණිය පාසල් සිසුන් බේරාගනියි

colombotoday

එක්ටා (CEPA) ගිවිසුමෙන් පසු තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වැටුප් අඩුවන ආකාරය

colombotoday