Colombo Today Local News

ගෝඨා විත්ති කූඩුවට නංවයි.. සොයුරා වෙනුවෙන් හිටපු ජනපති උසාවියට (VIDEO)

gotabhaya-rg

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 08 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනේ.

ඒ හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මීට ටික වේලාවකට පෙර අධිකරණය වෙත පැමිණියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා, ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති, හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙකු ඇතුළු 08 දෙනෙකු මෙසේ අධිකරණය හමුවට පැමිණි සිටී. මෙම පිරිස ඇවන්ගාර්ඩ් ආයතනයේ අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට ඉඩ දීම නිසා රජයට රුපියල් කෝටි 1.14ක පාඩුවක් සිදු වූ බවට අල්ලස් කොමිසම විසින් අදාල නඩුව පවරා ඇත.

[fbvideo link=”https://www.facebook.com/abrighterfuturesl/videos/1825828624319684/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ජලාශ උතුරන්න වැස්සත් පෞද්ගලික බලාගාර වලින් විදුලිය මිලදී ගනියි

Admin

රිජ්වේ ආර්යා ළමා රෝහලට එන ඩෙංගු වැලඳුණු ළමුන් ඉහළ යයි

Admin

හිටපු ජනපති මෛත්‍රී කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

බස්වල කෑලි ගලවන එක යුක්තිය මෙහෙයුම වගේ

Admin

බාර් වලට වෙන්න යන දේ

Admin

වසන්ත මුදලිගේ 18වනදා තංගල්ල උසාවියට ඉදිරිපත් කරන්න නියෝග

Admin