Colombo Today Local News

විග්නේෂ්වරන් අත්අඩංගුවට ගත්තොත් තවත් සැර වෙයි.. ව්‍යවස්ථාව කැඩුවට එයා නීතිය කැඩුවේ නෑනේ

ajith-manushaඋතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් අත්අඩංගුවට නොගන්නේ නැවත වර්ධරාජා පෙරුමාල් කෙනෙකු බිහි කර ගැනීමට උවමනා නැති නිසා බව නියෝජ්‍ය ඇමති මනූෂ නානායක්කාර පවසයි.

දෙරණ රූපවාහිනියේ පැවති වාද පිටිය වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. අධිකරණයෙන් පවා තහනම් කර තිබියදී උතුරේ වෙනම රාජ්‍යක් වෙනුවෙන් කටයුතු කරනු ලැබු කොටි සාමාජිකයන් සමරා දිගින් දිගටම ව්‍යවස්ථා විරෝධ ලෙස කටයුතු කරන උතුරැ මහ ඇමති අත්අඩංගුවට නොගන්නේ මන්දැයි විපක්‍ෂයෙන් ප‍්‍රශ්න කල අවස්ථාවේදී ඔහු මෙසේ කීවේය.

ඊටම පිලිතුරු ලෙස නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා කියා සිටියේ උතුරැ මහ ඇමතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝණය කලද දණ්ඩ නීති සංග‍්‍රහය උල්ලංඝනය කර නැති නිසා අත්අඩංගුවට ගත යුතු නැති බවයි.

Related posts

ත්‍රස්තවාදීන් බිහිකරන හිස්බුල්ලාගේ හොර උපාධි කඩයට එරෙහිව GMOA, NUTA සටනට…

colombotoday

“ආර්ථික ඝාතකයන් ගැන විමල් එදා කියූ අනාවැකිය හරි.. බදු වැඩිකළේ ගිය ආණ්ඩුවේ වැරදි නිසා” – හරින්

colombotoday

මාධ්‍ය නිදහස යහපාලනයෙන් බල්ලට යයි.. මාධ්‍යවේදීන් 2ක් CIDයට දක්කයි. වැඩේ කුජීතයි රාජිත

colombotoday

අනුරාධපුර නගරය ගෝනිබිල්ලන්ට තහනම් කළාපයක් වෙයි.. යෝජනාව ඒකමතිකව සම්මතයි…

colombotoday

අලුත් පක්ෂයක් හැදුවොත් රහස් එළිකරනවා.. පාරේ ඇවිද ඇවිද ඉන්න වැඩ සිද්ධ කරනව – ජනපති පරළ වෙයි

colombotoday

30% ක් ගත් රනිල්ට අස් වෙන්න කියනවා නම් 15% ක් ගත් ජනාධිපති ඊට පෙර අස්විය යුතුයි. -එ.ජා.ප. ය කියයි

colombotoday