Colombo Today Local News

“ව්‍යවස්ථාවෙන් රට බෙදන්නෑ.. ජනපති, අගමැති විශ්වාස කර සද්ද නැතිව ඉන්න” – මල්වතු නාහිමි විමල්ට කියයි !

malwathu-22නව ව්‍යවස්ථාවෙන් බෙදුම්වාදය ඇති කරන කිසිඳු යෝජනාවක් ඉදිරිපත් නොකරන බව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සහතික වී තිබියදී කලබල වීම අවශ්‍ය නොවන බවත් නව ව්‍යවස්ථා කෙටුම්පත එළිදක්වා නොමැති අවස්ථාවක සැකයෙන් යුතු ප‍්‍රකාශ ඉදිරිපත් නොකළ යුතු බවත් මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සුමංගල හිමියන් විමල් විරවංශ මහතාට ඔවදන් දුන්නේය.

යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් දැනුවත් කිරීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ අද (13) මහනුවරට පැමිණි අවස්ථාවේ මෙම ඔවදන් ලබාදුන්නේය.

Related posts

අත්අඩංගුවට ගත් සබරගමු සරසවියේ සිසුන්ට ඇප

Admin

ජිනීවා යෝජනාව එපා !.. ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ට්‍රම්ප්ගෙන් ඉල්ලයි

colombotoday

පාසල් සිසුන් එන්නත්කරණය ඇරඹේ

colombotoday

20 සම්මත වීමෙන් ජනතාවගේ බලාපොරොත්තු ඉටුවුනා..

colombotoday

කොට්ටාව සිට පිටකොටුව දක්වා පරිසර හිතකාමී Site Hanging Car System ප්‍රවාහන සේවයක්

colombotoday

නිවියෝක් ටයිම්ස් පුවත්පතට එරෙහිව නඩු දානවා

colombotoday