Colombo Today Local News

“ETCA අත්සන් කිරීම ළගදීම.. නිල සාකච්ඡාවට ඉන්දීය වාණිජ ඇමතිනිය එනවා” – ආචාර්ය හර්ෂ

etca33ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත ආර්ථික සහ තාක්ෂණ සහයෝගීතා ගිවිසුම (ETCA) පිළිබදව ද්විපාර්ශවීය සාකච්ඡා සදහා ඉන්දීය වාණිජ අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය ළගදීම පැමිණෙන බව, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා පවසයි.

ඉංග්‍රීසි පුවත්පතක් සමග අදහස් පලකරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ගිවිසුම සම්බන්ධයෙන් දෙරට අතර සාකච්ඡා නිල මට්ටමෙන් මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.

ඉතා ඉක්මනින් ගිවිසුම අත්සන් කිරීමට හැකිවෙනු ඇති බවද අමාත්‍යවරයා විශ්වාසය පලකර තිබෙනවා.

Related posts

කඩා ඉවත්කල පැල්පතක හෙරොයින් කිලෝවක්

colombotoday

ආපදා හේතුවෙන් වසා තැබෙන බස්නාහිර, සබරගමුව පාසල් මෙන්න

colombotoday

ඇමති කෙහෙළියට එරෙහි විශ්වාසභංග විවාදය අද ඇරඹේ…

Admin

ධම්මිකගේ කොවිඩ් ඔසුවට ආයුර්වේද අනුමැතිය

colombotoday

සජිත් නාවොත් දේශපාලනයෙන් ඉවත්වෙන්න හරීන් සුදානමින්

colombotoday

බාධක රැසක් මැද විමල්ගේ දියණියත් සා/පෙළ ඉහළින් දිනයි.. A-9 යි..

colombotoday