Colombo Today Local News

භාරත ඝාතන නඩුව තීන්දුයි.. දුමින්ද සිල්වා ඇතුළු පහකට මරණ දඩුවම

duminda silvaභාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ වැරදිකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පහකට මරණ දඩුවම ලබා දීමට කොළඹ මහාධිකරණය මීට ටික වෙලාවකට පෙර තීන්දු කරනු ලැබ තිබෙනවා.

2011 වසරේ ඔක්තෝබර් මාසයේදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවුදෙනෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනා යටතේ හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු 13 දෙනෙකු එරෙහිව නඩුව විභාග කළේය.

Related posts

අලුත්ගම සිංහල – මුස්ලිම් ගැටුමට මුල්වූ දේශපාලකයා දැන් ආණ්ඩුවේ ඇමතිවරයෙක් – පියල් නිශාන්ත

colombotoday

අයවැයට එරෙහිව ගොවි හමුදාවක් ලිප්ටන් වටරවුමෙන් වීදි බසී

colombotoday

සෝභිත හිමියන්ට අසාධ්‍යයි !

colombotoday

මහජන ආරක්ෂාව උදෙසා අති විශේෂ ගැසට් නිවේදනයක්… ත්‍රිවිධ හමුදාවට විශේෂ රාජකාරියක් !

colombotoday

ලොරි රථ පහක පටවා මී ගවයින් ප්‍රවාහනය කළ පිරිසක් අත්අඩංගුවට

colombotoday

කල්මුනේ සයින්දමරුදුවට වෙනම ප්‍රාදේශිය සභාවක් ඉල්ලා උද්ඝෝෂණ !

colombotoday