Colombo Today Local News

2016 අලුත් වූ අංක 12ක් ඇති ඔබේ අලුත් හැදුනුම්පත් අංකය බලාගන්නේ මෙහෙමයි

2016 new idහඳුන්වා දීමට නියමිත අංක 12 කින් යුත් නව ජාතික හැදුනුම්පත් අංකය සෑම ඡන්ද දායකයෙකුටම දැන ගැනීමට මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් අවස්ථාවක් ලබාදීලා ඇත.

මැතිවරණ වෙබ් අඩවියට පිවිසී ඡන්ද හිමි නාමලේඛන 2016 වෙත පිවිස එහිදී දැනට ඔබ භාවිත කරන අංක 09 කින් යුත් ජාතික හැඳුනුම්පත් අංකය හා පරිපාලන දිස්තික්කය ඇතුළත් කිරීමෙන් නව හැඳුනුම්පත් අංකය දැන ගැනීමේ හැකියාව පවතී.

නව හැඳුනුම්පත් අංකය බලන්න මෙතනින්

Related posts

දිගාමඩුල්ලෙන් විමලවීර පෙරමුණ ගනී

colombotoday

කොවිඩ් එන්නත නොගත් හා පළමු මාත්‍රාව පමණක් ලබා ගත් අයට ඩෙල්ටා ප්‍රභේදය ගැන අනතුරු ඇඟවීමක්

colombotoday

මාස දෙකකදී ඉස්ලාම් අන්තවාදීන් 201ක් නීති විරෝධී ලෙස ලංකාවට ඇතුල් වෙලා !!

colombotoday

ඝාතනය කර ඇති තරුණියකගේ සිරුරක් හමුවෙයි

Admin

පෙරළියක පෙරනිමිති පෙනේ ! නියෝජ්‍ය, රාජ්‍ය ඇමති 08ක් මහින්දගේ නිවසේ !

colombotoday

ඇත්තක්ද? බොරුවක්ද? ඡායාරූපයේ ඇත්ත කතාව මෙන්න

Admin