Colombo Today Local News

ඇවන්ගාඩ් නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගනී.. ඇපමත නිදහස්

අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාව විසින් ඇවන්ගාර්ඩ් සමාගමේ සභාපතිල නිශ්ශංක සේනාධිපති මහතා සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් ඇප මත මුදා හැර තිබේ.

ඊයේ දිනයේ ප‍්‍රකාශයක් ලබා දීමට අල්ලස් කොමිසමට පැමිණි  අවස්ථාවේ මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබින.

Related posts

හෙට සිට විදුලි කප්පාදුව දීර්ඝ වෙයි

colombotoday

සාක්ෂිකරුවන් ආරක්ෂා කරන ආයතනයක ප්‍රධානියකු ගානියා වෙනුවෙන් පෙනී සිටීමේ උත්සාහයක

colombotoday

කොත්තු, ෆ්‍රයිඩ් රයිස් මිල 10% කින් අඩු කරයි

Admin

අරගලකරුවන් සිහි කරමින් විරෝධතාවක් පැවැත්වූ සිවු දෙනෙක් අත්අඩංගුවට

colombotoday

කපුවාගේ ගෙලකපා ගඟට දැමූ සැකකරු අල්ලයි

colombotoday

මව දුරකතනය නොදුන් නිස, 14 හැවිරිදි සිසුවා ගෙළ වැළලාගෙන

colombotoday