Colombo Today Local News

මාධ්‍යවේදී චතුර පමුණුවගේ “බොදු මග අවුරන අදමිටු බල” හෙට එළිදැක්වේ

දිවයින මාධ්‍යවේදී චතුර පමුණුව මහතාගේ නව ග්‍රන්ථය “බොදු මග අවුරන අදමිටු බල” සැප්තැම්බර් 07 දා සවස 3.30 ට ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛනසේවා මධ්‍යස්‌ථානයේදී එළිදැක්‌වීමට නියමිතය.

මෙහිදී පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි, පුජ්‍ය හෑගොඩ විපස්‌සි හිමි, පූජ්‍ය මාවරලේ භද්දිය හිමි, පූජ්‍ය මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමි දෙසුම් පැවැත්වීමට නියමිතය.

Related posts

ලිට්‍රෝ සමාගමෙන් මට දුන්නේ ධර්ම ප්‍රචාරක පුණ්‍යාධාරයක් – දඹර අමිල හිමියෝ කියති

colombotoday

බැසිල්ට තිබු විදෙස් ගමන් තහනමක් තවත් අධිකරණයකින් ඉවතට

colombotoday

උද්ධමනය තවත් පහළට

Admin

අවුරුදු කාලේ සහල් මෝල් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්නැයි ඉල්ලයි

colombotoday

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුමට අත්සන් තබයි

colombotoday

තිලිණි ප්‍රියමාලි යළි ඇතුළට : ජානකීට ඇප

Admin