Colombo Today Local News

රජයේ සියළු බදු එකතු කිරීම විදෙස් සමාගමකට පවරයි !

tax

මෙරට බදු එකතුකිරීමේ ක්‍රියාවලිය “මැකෙන්සි“ නම් විදේශිය සමාගමට පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව මෙතෙක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද රාජ්‍ය බදු එකතු කිරීමේ ක්‍රියාවලිය එම විදෙස් සමාගමේ නියෝජිතයන් විසින් සිදු කරනු ඇති අතර, මෙම යෝජනාව වහා හකුලා නොගතහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව දේශීය ආදායම් සේවාවේ වෘත්තීය සමිති ඒකාබද්ද කමිටුව පවසයි.

මේ අතර දේශීය ආදායම් ව්‍යවස්ථාවට පිටින් දේශපාලන පත්වීම් 1500ක් ලබා දීමට සැලසුම් කර ඇති බවත් සේවක අයිතින් හා රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය බිඳ දමන ආකායරට දේශීය ආයම් පනත සංශෝධනය කිරීමේ සූදානමක් ඇති බවද පවසන දේශීය ආදායම් සේවාවේ වෘත්තීය සමිති ඒකාබද්ද කමිටුව පවසා සිටියේ මෙම යෝජනා හකුලා නොගතහොත් දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් අරඹන බවයි.

Related posts

සියලුම ඉරිදා දහම් පාසල් අප්‍රේල් 26 දක්වා වසාදැමේ

colombotoday

ලබන වසරේ පැය 10ක විදුලි කප්පාදුවක් සිදුවන බවට කරන ප්‍රකාශ අසත්‍යයි – ඇමති කංචන

Admin

විදෙස් ගත සිසුන් ලංකාවට – මුලින්ම දකුණු ආසියානු රටවලින්

colombotoday

පාසල් ලමුන් සඳහා නොමිලේ හෙරොයින් | ඇබ්බැහි වුවාට පසු ජාවාරමට හවුල් කරගෙන.

colombotoday

පොලිසිය කියන්නෙ බොරු.. පිළිගන්න එපා – ඇප ලබා පැමිණි ලාල්කාන්ත කියන දේ

colombotoday

කලාකරුවන්ට දුන් පොරොන්දු ජනාධිපතිතුමා ඉටු කළේ නැහැ

colombotoday