Colombo Today Local News

“ප්‍රභාකරන් අතුරුදහන්.. සොයා දෙන්න” අතුරුදන් වූවන්ගේ කාර්යාලයට පළමු පැමිණිල්ල ද්‍රවිඩ සන්ධානයෙන් !

sivajilingam

කොටි ත්‍රස්තවාදී නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් සම්බන්ධයෙන් අතුරුදන් වූ පුද්ගලයන් පිළිබද තොරතුරු සෙවීමේ කාර්යාලයට පැමිණිලි කිරීමට ද්‍රවිඩ සන්ධානයේ උතුරු පළාත්සභා මන්ත්‍රී එම් කේ ශිවාජිලිංගම් සූදානම් වනවා.

ඊට පෙර ඒ සම්බන්ධයෙන් වේළුපිල්ලේගේ ඥාතීන් සමග වැඩිදුරටත් සාකච්ඡා කරන බවයි මන්ත්‍රීවරයා මාධ්‍යට ප්‍රකාශ කර ඇත්තේ.

කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ට තවම මරණ සහතිකයක් නිකුත් වී නොමැති බවත් ඔහුගේ බවට ප්‍රකාශ වූ මළ සිරුරෙහි ඩී.එන්.ඒ. පරීක්ෂණයක් තවමත් සිදුකර නොමැති නිසා ප්‍රභාකරන් අතුරුදන් වූ පුද්ගලයන්ගේ ලැයිස්තුවට ඇතුළත් වන බවද සිවාජිලිංගම් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

Related posts

මුඛ ආවරණ සඳහා පනවා ඇති බදු ඉවතට

colombotoday

පොළොන්නරු පොහොට්ටු නායකත්වය රෝෂාන්ට…. මෛත්‍රී රොෂාන් යටතට !

colombotoday

මහවැලි ගඟේ නාඳුනන මළ සිරුරක්

Admin

ETF, EPF කොල්ලෙට සහ අසාධාරණ බදු පැනවීම්වලට එරෙහි විරෝධතාවයට අධිකරණ නියෝගයක්

Admin

“රටක් ලෙස ඉදිරියට යෑමට කැබිනට් වෙනසක් කලා“ – ජනපති

colombotoday

“මගෙන් රටට” සංජය මහවත්තට එරෙහිව NSBM මානව සම්පත් කලමණාකාරිනිය පොලීසී යයි

colombotoday