Colombo Today Local News

රට බෙදන්න කුමන්ත්‍රණය කරන හතර දෙනෙක් පාර්ලිමේන්තුවේ – හේමකුමාර හෙළි කරයි

ජාත්‍යන්තර සංවිධාන සමඟ එක් වීෆෙඩරල් රාජ්‍යක් ඇතිකර එමගින් රට බෙදීමට උත්සාහ කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු සිටින බවත් දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පවසයි.ජනපති, අගමැති ක්‍රියාත්මක කරන සංහිඳියාව නැති කරන්න මොවුන් ක්‍රියා කරන බවත් ඉදිරියේ දී මේ හතර දෙනා කවුදැයි ජනතාවට එළිකරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී දකුණු පළාත් ආණ්ඩුකාරවරයා මේ අදහස් පල කලේ මව්බිම ජනතාපක්ෂයේ සමුළුව අමතමිනි. රණවිරුවන් ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත් රට රැක ගත යුතු බවත්, උතුරේ කඳවුරුඉවත් කිරීමේදී ඒ ගැන වඩාත් අවධානය යොමුකළ යුතු බවත්, තමන් පෙඩරල් ක්‍රමයකටසහය නොදෙන බවත්, හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Related posts

සහල් මෙක්ට්‍රික් ටොන් 6,000ක් ආනයනයට පියවර

colombotoday

අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් නම්කරමින් ගැසට් නිවේදනයක්

Admin

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සම්මුතියකට අත්සන් කරයි..

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රියංකට නව තනතුරක්

colombotoday

ගෝඨා පැරැද්දවීම අපට සුළු දෙයක්…

colombotoday

නීතිවිරෝධීව මෙරට 7000ක් සිටිනවා – ආගමන විගමන දෙපාර්තමේන්තුව

colombotoday