Colombo Today Local News

මහා පරිමාණ හාල් වංචාව ගැන අහන්න බදුර්දීන් ජනපති කොමිසමට කැදවයි !

badurdeenසහල් ආනයනය කළ රජයට පාඩු කිරීමට අදාළ කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා අද (26 දා) මහා පරිමාන වංචා පිළිබඳ පරීක්ෂණ පවත්වන ජනපති කොමිසමට පැමිණියේය.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම කොමිසම පිහිටුවා ඇති අතර එහි පොලිස් ඒකකය විසින් අමාත්‍යවරයාගෙන් ප්‍රකාශය ලබාගන්නා බව වාර්තා වෙයි.

Related posts

ඔෂධීය කංසා වගාවට ගැසට්ටුව එයි

Admin

සීතා කෝවිල හදන්න බෝධීන් වහන්සේ කපාදැමූ හිමිනමට මල්වත්තෙන් දැඩි දඩුවම්!

colombotoday

සේනා දළඹුවා අල්ලන්න එංගලන්තයෙන් උගුල් 20000ක් ගෙන්වයි…

colombotoday

ලංකාවේ ඊ – පළාත් පාලන පද්ධතිය ඇරඹේ

colombotoday

උත්සව සමයට විශේෂ ආරක්ෂාවක්

colombotoday

මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගනී

colombotoday