Colombo Today Local News

කප්පම් ඉල්ලා පැහැරගත් කෝටිපතියා මරා දමලා.. මළ සිරුර මාවනැල්ලෙන් හමුවේ

suleiman-700-696x385

රුපියල් කෝටි දෙකක කප්පම් මුදලක් ඉල්ලමින් පසුගිය 21 වැනිදා පැහැර ගන්නා ලද බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සාකීබ් සුලෙයිමාන් නමැත්තාගේ මල සිරුර මාවනැල්ල හෙම්මාතගම මාර්ගයක් අසලදී සොයාගෙන තිබේ.

ඥාතීන් විසින් ඔහුගේ මළ සිරුර හඳුනාගෙන ඇත.

ඊයේ පස්වරුවේ සොයා ගැනුනු මළ සිරුර සම්බන්ධයෙන් අද (25) දිනයේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.

Related posts

CPC ඉන්ධන නිකුත් කිරීම සීමා කරයි

colombotoday

ඩයනා අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලූ නඩුව බහා තැබේ

Admin

මහාචාර්ය නීලිකා මලවිගේ එන්නත් කමිටුවෙන් ඉවත් වෙයි

colombotoday

ඉෂාලිනිගේ සිරුර ගොඩගැනීම 30වනදා.. දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක්

colombotoday

ගිනි ගත් එම් ටී නිඩ් ඩයමන්ඩ් නෞකාවේ හිමිකරුවන් රු මි 442ක් ගෙවයි

colombotoday

කජු කෑ කතාවට සිපෙට්කෝ සභාපති සී.අයි.ඩී යයි

Admin