Colombo Today Local News

පල්ලියේ පිං කැටයෙන් රු.20ක් හොරාගත් මොහොමඩ්ට අවුරුද්දක සිර දඬුවමක්..!

179624547

දවටගහ මුස්ලිම් පල්ලියේ පිං කැටයකින් රුපියල් 20ක් සොරකම් කිරීමේ චෝදනාවට වැරදිකරු බව පිළිගත් මාලිගාවත්තේ පදිංචිකරුවකු වන මොහොමඩ් ෆාරුක් මොහොමඩ් නිලාම් ට වසරක සිරදඬුවමක් නියමකොට තිබෙනවා. ඒ කොළඹ ප්‍ර‍ධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින්.

මෙම සිර දඬුවම වසර 10කට අත්හිටුවා ඇති අතර, සොරකම සිදුව ඇත්තේ 2015 ජුලි 27 දින හෝ ආසන්න දිනක බවයි කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට වාර්තා කර ඇත්තේ.

නඩු භාණ්ඩ වශයෙන් රුපියල් දහයේ කාසියක්, නෝට්ටුවක් සහ කෝටු කැබැල්ලක් ඉදිරිපත්කර තිබුණා. පුද්ගලයින් සිව් දෙනෙකු මේ සම්බන්ධයෙන් සාක්ෂි දී තිබෙනවා.

Related posts

අතුරුදන්ව සිටි දැරියකගේ සිරුර ගෙවත්තේම ළිදෙන් මතුවෙයි

colombotoday

ජනපති ගැන අනාවැකි කියූ විජිත රෝහණ අත්අඩංගුවට ගනී

colombotoday

ජපන්, ඉන්දීය ආධාර රැගත් ගුවන් යානා දිවයිනට.. නැව් දෙකක් මග

colombotoday

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතුයි” ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

colombotoday

ජනපති එන සතියේ අවසන් තීරණය ගනී… පළමුව දෙදෙනෙකු එල්ලයි…

colombotoday

අම්පාර වද පෙති සිද්ධියේ තවත් වීඩියෝවක් එළියට.. හෝටලේ සිටි පස් දෙනෙක් පළා ගිහින්…

colombotoday