Colombo Today Local News

ශ්‍රීලනිප රහස් හෙළිකරොත්, ජනපතිටත් වැඩ වරදයි !

Bandula gunawardanaශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන්ගේ රහස් එළි කරන බවට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පැවසීම හාස්‍යට ලක් කරමින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (20) මාතර දී මාධ්‍ය වෙත අදහස් පළ කළේය.

එහිදී මන්ත්‍රීවරයා කියාසිටියේපක්ෂයේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ ජනාධිපතිවරයා මෙවැනි ප්‍රකාශයක් පළ කිරීමෙන් ඔහුද වැරදිකරුවකු සේ සැලකිය හැකි බවයි.

මෙම රැස්වීමමාතර කංචන විජේසේකර මහතාගේ නිවසේදී පැවත්වා ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ද ඊට සහභාගී වී තිබේ.

Related posts

ණය අයකර ගැනීමේදී මානුෂීයව සලකා බලන්න – අගමැතිගෙන් මහ බැංකු නිලධාරීන්ට උපදෙස්

colombotoday

සම්බන්ධන් කඩා පැනීම ගැන පොලිස් පරීක්ෂණවලට සහය නොදෙන්නැයි හමුදා නිලධාරීන්ට ඉහළින් නියෝග !

colombotoday

විපක්ෂන් නායක සම්බන්ධන් මැතිවරණ වේදිකාවේ කොටින්ගේ රණවිරු ගීත ගයයි

colombotoday

නැගෙනහිර බලය අල්ලන්න මුස්ලිම් කොංග්‍රසය – දෙමළ සන්ධානය එක්වෙයි

colombotoday

“ජනවාරි 8 සැමරුවේ සිංහල බෞද්ධයාගේ මළගමයි” – නිර්මාල් රංජිත් උදම් අනයි

colombotoday

අනුරාධපුර ඉවන්ජලිකල් යාච්ඤා මධ්‍යස්ථානයකට ප්‍රහාරයක්

colombotoday