පොලිස් විශේෂ කාර්ය බළකයේ (STF) පුරප්පාඩු වූ අණදෙන නිලධාරී නනතුරට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.ආර්. ලතීෆ් මහතා පත්කර තිබේ.
පොලිස් කොමිසම විසින් කළ නිර්දේශයට අනුවවයි මෙම පත්කිරීම සිදුකර තිබෙන්නේ.
කෙසේවුවද ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් පත්කිරීමට පොලිස් කොමිසම නිර්දේශ ලිපිය ලබාදී දින කිහිපයක් යනතෙක් අදාළ පත්කිරීම සිදු කිරීමට පොලිස්පතිවරයා ප්‍රමාදකර තිබිණි.