Colombo Today Local News

ශ්‍රී ලංකන්, පළමු ගුවන් යානය පාකිස්ථානයට දෙයි !

karachchiපසුගියදා අත්සන් කරන ලද ගිවිසුමට අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් එයාර්බස් 330-300, ලියාපදිංචි අංක 4R-ALN දරන යානය 2016 අගෝස්තු 06 පාකිස්ථානය වෙත පිටත් කර යවා තිබේ.

ඊයේ පස්වරුව වන විට එම ගුවන් යානය පාකිස්ථානුයේ කරච්චි ගුවන් තොටුපළේ නවතා තිබුණි.

lankaaviationnews.com

Related posts

ජනපති රනිල් IMF ප්‍රධානියා හමුවෙයි

Admin

කෝප් කමිටුවට සුජීව සේනසිංහ පත්කෙරේ

colombotoday

රු. 5000 දීමනාවට අදාළ ලැයිස්තු සැකසෙයි | 10,000 ක බඩු මල්ල ලැබෙන්නේ මේ අයටයි

colombotoday

මැතිවරණයට අදාළව පැමිණිලි 4684ක්

colombotoday

“හයිබ්‍රිඩ් අධිකරණය ‍පිහිටවනු.. චූදිතයන්ට දඩුවම් දෙනු.. හමුදා බලය අඩු කරනු” අල් හුසේන්ගේ වාර්තාව එයි

colombotoday

කොරෝනා ආසාදිත ලාංකිකයන්ගේ සංඛ්‍යාව 70 දක්වා ඉහළට

colombotoday