Colombo Today Local News

ආණ්ඩුව වැට් පනත අකුලා ගනී.. නියමිත ක්‍රමවේදයට අලුත් පනතක් ගෙනෙයි !

vat

ආණ්ඩුව ගෙන ආ වැට් පනත් කෙටුම්පත වෙනුවට නියමිත ක්‍රමවේදයන්ට අනුව සකස් කළ නව වැට් පනත් කෙටුම්පත හෙට (09) කැබිනට් මන්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

මීට පෙර ඉදිරිපත් කළ වැට් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය හේතුවෙන් මෙලෙස නව වැට් පනත් කෙටුම්පතක් සකස් කර නිවැරදි කාර්ය පටිපාටියට අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

ඒ අනුව කැබින්ට් මණ්ඩලය තුළ එය සම්මත වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, එළඹෙන 11 වැනිදා නියමිත පරිදි වැට් විවාදය නොපැවැත්වීමටද ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තා වේ.

Related posts

නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු අද නැහැ.. – පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම් දෙයි

Admin

රේගුවේ ජීප් රියක් මුහුදට කරනම් ගහලා

colombotoday

2011 ක්‍රිකට් තරග පාවාදීම පැමිණිල්ලේ පරීක්‍ෂණ අවසන් පාවාදීමක් ගැන කරුණු අනාවරණයක් නෑ..

colombotoday

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

TVS ලංකා සම්පූර්ණයෙන්ම ඉන්දියාව අයිතිකරගනී…

colombotoday

සජිත්ට එජාපයෙන් කොළ එළියක් ඒත් සජිත් පස්ස ගහයි

Admin