Colombo Today Local News

ත්‍රස්තවාදියා හ රණවිරුවා සමාන කරන පනතක් පාර්ලිමේන්තුවේ.. රණවිරු දීමනා මිය ගිය කොටින්ටත් !

ජිනිවා යෝජනා අනුව ස්ථාපිත කෙරෙන අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීමේ පනතින් රණවිරුවන් හා ත්‍රස්තවාදීන් සාමානත්වයේ ලා සලකන විධිවිධාන ඇතුළත්ව ඇති බව ගෙවිදු කුමාරතුංග මහතා පවසයි.

යුද්ධයේදී අතුරුදන් හෝ මියගිය රණවිරුවන් වෙනුවෙන් ගෙවන වන්දිය මියගිය හා අතුරුදන් වූ කොටි සාමාජිකයන් වෙනුවෙන්ද ගෙවිය යුතු බවට වූ යෝජනාවක් එම පනත් කෙටුම්පතට ඇතුළත්ව ඇති බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

ගෙවිදු කුමාරතුංග මහතා දැක්වූ අදහස් වැඩිදුරටත් පහත පරිදිය.

[fbvideo link=”https://www.facebook.com/mawbimehadagesma/videos/1759679350954939/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

යාපනයේ හපනෙක් ශිෂ්‍යත්වයෙන් 198 ගනී

colombotoday

අද පස්වරුවේ දේශපාලන පෙරළියක් !

colombotoday

යුද හමුදාව සතුව තිබූ ගිනි අවියක් පාතාලයට ගිය ආකාරය සොයා විමර්ශන

colombotoday

නාරාහේන්පිට ව්‍යාජ කච්චේරියක් වටලයි

Admin

ප්‍රදේශ ගණනාවක විදුලිය බිඳවැටීමක්.. ඡන්ද ගණන් කිරීමට බාධා නැති කරන්න වැඩ

colombotoday

වැලිමඩ නගරයේ උණුසුම් තත්වයක්.. බදුල්ල-නුවරඑළිය මාර්ගය අවහිරයි (Video)

colombotoday