Colombo Today Local News

මහින්ද රාජපක්ෂත් ප්‍රභාකරන් වගේමයි.. ඔහු කරන්නෙත් ප්‍රභාකරන් කරපු දේමයි – විජයමුණි සොයිසා

vijithamuni soiza

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද කරමින් සිටින්නේ එදා ප්‍රභාකරන් කළ දේම යැයි ඇමති ගාමිණී විජියමුණි සොයිසා මහතා පවසයි.

ප්‍රභාකරන් තමන් හා තම පවුල ආරක්ෂා කර ගැනීම සදහා අවසානයේ මිනිස් පළිහක් යොදාගත් ආකාරයටම හිටපු ජනාධිපතිවරයාද දූෂණ වංචා ආරක්ෂා කර ගැනීම සදහා මිනිස් දම්වැලක් යොදාගනිමින් සිටින බව ඇමතිවරයා පවසයි.

ඔහු මෙම අදහස් පළකළේ සිය අමාත්‍යාංශයේ පැවති මාධය හමුවක් අමතමිනි

Related posts

ජපානයේ සේවය කල ශ්‍රී ලාංකිකයෙක් මරුට… සැකකරුත් ශ්‍රී ලාංකිකයෙක්

colombotoday

ගාලු වරායේ ව්‍යාපෘතියක් නවතී… කෝටි 42ක් වතුරේ

colombotoday

ආණ්ඩු හදන්නෙත් පලවා හරින්නෙත් ජනතාව

Admin

ඩග්ලස් දේවානන්ද පාර්ලිමේන්තු සභාවට

colombotoday

මහවැලි ජලාශවල ජල මට්ටම 46%ක් දක්වා ඉහළ යයි

Admin

හයිබ්‍රිඩ් අධිකරණය හදන්න කියූ අල් හුසේන්ට ද්‍රවිඩ සන්ධානයෙන් පැසසුම් !

colombotoday