Colombo Today Local News

ඉන්දීය ගිලන් රථ සේවය හැමදාම නිකං බෑ… ගානක් අය කරගන්න වෙයි – නි. ඇමති හර්ෂ

h49hahah haa

ඉන්දීය රජයේ ප්‍රධානයක් ලෙස පසුගියදා ආරම්භ කෙරුණු නොමිලේ සේවා සැපයෙන් ගිලන් රථ සේවාවට වැය වන පිරිවැය කිසියම් පාර්ශවයකින් අය කරගැනීමට ඇති හැකියාව පිළිබදව ඉදිරියේදී අවධානය යොමු කරන බව නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

මෙම සේවාව සදහා විශාල පිරිවැයක් වැයවන බවත්, එහි සේවාව ලබා ගන්නා රෝගීන් හිතේ සතුටින් යම් මුදලක් ලබා දෙනවානම් එය ඉතා වටිනා බවත් ඇමතිවරයා පවසයි.

ඒ සම්බන්ධයෙන් ඔහු දැක්වූ අදහස් වැඩි දුරටත් මෙසේය (හඩ පටය Neth FM)

Related posts

ජූලි 29 ඉතිහාසයේ කලු දිනයක්.. එදා මාමා කළ දේම අද බෑණා කරයි !

colombotoday

පොදු ප්‍රවාහන සේවා ඇරඹේ

colombotoday

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය සහ ආයෝජන දිරි ගැන්වීමට විශේෂ ඒකක පිහිටුවීමට අනුමැතිය

colombotoday

ඇමති රියදුරු ඝාතනයට දෙදෙනෙක් බාරවෙයි

colombotoday

සම්භාෂණ-දේශන-ප්‍රදර්ශන-සංගීත සැණකෙළි-පෙළපාලි නැවත දැනුම්දෙන තුරු තහනම්

colombotoday

සමාජ ආරක්ෂණ බද්ද අද සිට ක්‍රියාත්මකයි

colombotoday