Colombo Today Local News

බේබද්දන් පිරිසක් ශ්‍රීලනිප මූලස්ථානයට හූ කිව්වා.. එය වැදූ අම්මාට හූ කීවා වගේ – මහින්ද අමරවීර

slupf mahinda

ඩාලි පාරේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිටින් ඊයේ ජන සටන පාද යාත්‍රාව ගමන් ගනිද්දී, පා ගමනේ ගිය පිරිසක් ශ්‍රීලනිප මූල්ස්ථානයට හූ තැබීම වැදූ මවට හූ කීවා හා සමාන පිළිකුල් සහගත ක්‍රියාවක් යැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

සෑබෑ ශ්‍රීලනිප පාක්ෂිකයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ පක්ෂ මූලස්ථානයට එලෙස හූ තැබුවේ බීමතින් හැසිරුණු අමනෝඥයින් පිරිසක් බව පවසන ඇමතිවරයා එම ක්‍රියාව පාක්ෂිකයන් සහ සියළු රට වැසියන් පිළිකුලෙන් හෙළා දකින බවද කියා සිටී.

Related posts

යහපාලනයේ සාර්ථකත්වය දැක විදෙස් ආයෝජකයෝ සතුටින්.. පෝළිමේ එන්න ගනී !

colombotoday

ආණ්ඩුවේ හොඳ නම කැත කරන්න පොලීසියෙන් කුමන්ත්‍රණයක් !

colombotoday

පැය 24 පුරා කි‍්‍රයාත්මක එස්ටීඑෆ් මෙහෙයුම් මැදිරියක්

colombotoday

කොහුවලත් වෙඩි තැබීමක්

Admin

ජනපති කාර්යාලයේ සියලු පිවිසුම් විරෝධතාකරුවෝ අවහිර කරති

colombotoday

ජනාධිපති නිල නිවසින් හමු වූ මුදල් මහජන ආරක්ෂක ඇමැතිට භාරදෙන්න කිවූ දේශබන්දුට සිතාසි

Admin