Colombo Today Local News

මේ නපුංසක පාලනයෙන් රට බේරාගන්න.. බඩ ගැන නොසිතා, රට ගැන සිතා එක්වෙන්න දැන් වෙලාවයි – ඥාණසාර හිමි

රටේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යන එන මං නොමැතිව දොඩවමින් සිටින බවත්, දර්ශනයක්, දැක්මක් නොමැති වත්මන් පාලනය නිසා රට අරාජික වෙමින් පවතින බවත් බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසනවා.

අද ගාල්ල උසාවියේ පැවති නඩුවකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනුයි උන් වහන්සේ මේ බව පවසා සිටියේ.

අද රට කරන්නේ ඇමරිකාවේ, ඉන්දියාවේ උවමනාවට නැටවෙන දේශපාලන ගනිකාවන් කිහිප දෙනෙකු බවත්, සුළු ජාතීන් ලවා බහුතරය තලා පෙළා දමන්නට සැරසෙන මෙම නපුංසක පාලනයට එරෙහි නුදුරේදීම ජනතාවගල් මුල් අතට ගෙන වීදි බසිනු ඇති බවත් උන් වහන්සේ පැවසීය.

ඤාණසාර හිමියන් දැක්වූ අදහස් වැඩි දුරටත් පහත පරිදිය.

Related posts

පොලිස් අධිකාරීගේ නිවසටත් හොරු පැනලා

colombotoday

විමල් හූනු සාත්තරයක් කියයි

Admin

තොණ්ඩාමන් ආවොත් අපි යනවා.. දිගම්බරම්ගෙන් ආණ්ඩුවට රතු එළි

colombotoday

එක්නැලිගොඩ අතුරුදන්වීම : තවත් බුද්ධි අංශ නිලධාරියෙක් අත්අඩංගුවට…

colombotoday

රිෂාඩ් බදියුදීන් කටඋත්තර දීමට පාස්කු කොමිසමට

colombotoday

නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම මාරාන්තික උපවාසයක !

colombotoday