Colombo Today Local News

ජන සටන අද උතුවන්කන්දෙන් ඇරඹෙයි

4cceffdbd33b702677fefec7e4b2b304_Lඒකාබද්ධ විපක්‍ෂයේ ජන සටන පාද යාත‍්‍රාව අද (29) උදෑසන මාවනැල්ල නගර සභාවෙන් පිටත උතුවන් කන්දෙන් ආරම්භ කිරීමට නියමිතයි.

රජය බාධක පැන වූවත් පාද යාත්‍රාව උදෑසන 9 ට උතුවන් කන්දෙන් පටන් ගන්නා බවයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ සඳහන් කළේ.

Related posts

විභාග දෙපාර්තමේන්තුව සූර්ය බල ශක්තියෙන් බලගැන්වේ

colombotoday

“අයිස්’’ විකිණු වැලිකඩ පොලීස් කොස්තාපල්ට වැඩ වරදී

colombotoday

“අන්තර්ජාලයේ ‘බයි-ටොයි‘ සටනත් ‘දුටුගැමුණු-එළාර‘ සටන වගේ“ – බුද්ධික පතිරණ

colombotoday

2021 අයවැය වැඩි ඡන්ද 97 කින් සම්මතයි

colombotoday

අමාත්‍ය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය කතානායකට බාර දෙයි.

colombotoday

ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි ඇතුළු අපනයන බෝග රැසක මිල ඉහළට

colombotoday