Colombo Today Local News

පාර්ලිමේන්තු භෝජනාගාරයේ, මන්ත්‍රීලාට දෙන්නේ මොළේ අවුල්වෙන කෑමලු !

fgsdfgdfhf-sri-lanka

පාර්ලිමේන්තු භෝජනාගාරයේද භාවිත කරන්නේ බාල පොල්තෙල් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කියයි.

එම ව්‍යාපාරය කථානායක කරූ ජයසූරිය මහතා වෙත ලිපියක් යොමුකරමින් මේ බව කියා සිටී.

ප්‍රමිතියෙන් තොර බාල පොල්තෙල් භාවිතා කිරිම නිසා දිගු කාලීන හා කෙටි කාලීන සංකූලතාවලට පුද්ගලයින් ගොදුරුවන බවද එම ලිපියේ වැඩිදුරටත් දැක්වේ.

විශේෂයෙන්ම රටේ නීති සම්පාදනය කරනු ලබන පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ගේ මනස සමබරව පවත්වාගෙනයාම රටේ පුරවැසියනට හිතකර අතර මනස සමබරව පවත්වාගෙනයාම සදහා පුද්ගලයෙකු ලබා ගන්නා ආහාර බෙහෙවින් වැදගත් බව වෛද්‍ය මතයයි. එබැවින් පාර්ලිමේන්තු භෝජනාගාරයේ භාවිතා කරන පොල්තෙල් පිළබදව ඔබතුමාගේ කාරුණික අවධානය යොමුකරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.

Related posts

නීතිවිරෝධී ගිනිඅවි සමග දෙදෙනෙක් අල්ලයි

colombotoday

දිනේෂ් ශාෆ්ටර් ඝාතනය : 15 දෙනෙකුගෙන් ප්‍රකාශ ගනී

Admin

රජය සතු ‘ලංකා හොස්පිටල්’ විකුණනවානම් ගන්න අපි සූදානම් – හේමාස් කියයි

colombotoday

රට දාලා වෙන රටකට යන්න එපා.. වසර දෙකක් මහන්සි වී පාලකයින් එලවා දැමීම පහසුයි – සුනිල් හඳුන්නෙත්ති

Admin

අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් අයෙක් මරුට

colombotoday

බදු ගැටලු කඩිනමින් විසඳන්න අලුත් උසාවියක් පිහිටුවීමට රජයේ අවධානය

Admin