World

ජර්මනියේ තවත් බෝම්බ පිපිරීමක්.. සිරියානු සංක්‍රමණිකයෙක් මරාගෙන මැරෙයි

ජර්මනියේ සංගීත සංදර්ශනයක් ආසන්නයේදී සිරියානු සංක්‍රමණිකයෙකු විසින් මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගැනීම නිසා පුද්ගලයන් 12 දෙනෙකු තුවාල ලබා, ප්‍රහාරකයාද ජීවිතක්ෂයට පත්ව තිබේ.

දකුණුදිග අන්ස්බැච් නගරයේ පැවති සංගීත සංදර්ශනයක් වෙත 27 හැවිරිදි මෙම ප්‍රහාරකයා ඇතුළුවීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔහුට ඒ සඳහා අවස්ථාව ලැබීනැත.

කෙසේ වෙතත්, පසුව මොහු ඊට ආසන්න ජනයාගෙන් පිරී ගිය අවන්හලක් ඉදිරියේදී මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය දියත් කර තිබේ. කෙසේ වෙතත්,මෙම බෝම්බ පිපිරීමත් සමග එම ප්‍රසංගයට සහභාගී වූ පුද්ගලයන් 2,500ක් පමණ ඉවත් කර තිබුණි.

Related posts

‘මූන්‘ බැස යයි.. UN නව මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් !

colombotoday

පැනමාවේ ප්‍රබල භූකම්පනයක්

Admin

හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ.. හිටපු ජනපති අත්අඩංගුවට ගනී

colombotoday

“ඉස්ලාම් ත්‍රස්තවාදය අපට හිසරදයක්“ – ජර්මන් චාන්සලර්වරිය

colombotoday

ලොවපුරා කොවිඩ් මරණ 13048 – රෝගීන් 307277

colombotoday

ඇමතිවරුන්ට “කාර්ය මණ්ඩලය සමග ලිංගික පහස තහනම්”

colombotoday