වව්නියාව දිස්ත්රික්කයේ සහ උතුරු පළාත තුළ ඉඩම් අත්පත් කරගනිමින් ස්ථාපිත කර ඇති හමුදා කදවුරු ඉවත් කරන ලෙස ඉල්ලා වව්නියාව තරුණ සංවිධානය අද (22) වව්නියාව කුඩිඉරිප්පු යුද හමුදා කදවුර ඉදිරිපිටදී විරෝධතාවක නිරත විය.
උතුරේ හමුදා කදවුරු ඉවත්කර නැවත ඉඩම් ලබා දෙන ලෙස ආණ්ඩුව දෙමළ ජනතාවට පොරොන්දු වුවත් එම පොරොන්දුව තවමත් සම්පූර්ණයෙන් ඉටුකර නොමැති බවයි විරෝධතාතරුවන් අවසන්නේ.
දෙමළ ජනතාවගේ ඉඩම් තුළ පිහිටි යුද හමුදා කඳවුරු ඉවත් කරන තෙක් විරෝධතා වැඩසටහන් ඉදිරියටත් පවත්වන බැව්ද වවුනියාව තරුණ සංවිධානය පවසයි.