Colombo Today Local News

ETCA ගිවිසුම අත්සන් කර අපේ බඩු ඉන්දියාවට යවනවා.. රට පොහොසත් වෙනවා – සජිත්ගේ ETCA විග්‍රහය මෙන්න

sajithETCA ගිවිසුම අත්සන් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරණ භාණ්ඩ ලක්ෂ දහතුනක්දාහක් වූ ඉන්දීය වෙළද පොළට බාධාවකින් තොරව ඇතුළත් කළ හැකි බව නිවාස සංවර්ධන ඇමති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ලංකාවේ කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන භාණ්ඩ එසේ දැවැන්ත ඉන්දීය වෙළදපොලට ඇතුළුවීම නිසා රටේ අපනයනය වැඩිවී දුප්පත්කම තුරන් වී රට පොහොසත් වන බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

Related posts

එජාපය සමග තරගකර මහින්දට බලයට එන්න බැරිවෙන විද්‍යාත්මක හේතුවක් මරික්කාර් හෙළිකරයි

colombotoday

ලොව බලගතුම පර්යේෂකයන්ගේ ලැයිස්තුවට ඇතුළත් වූ ශ්‍රී ලාංකික මහචාර්යවරිය

colombotoday

තවත් කොවිඩ් මරණ 19ක්

colombotoday

ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හොරා කෑම, ණයට කෑම සහ විකුණාගෙන කෑමයි

colombotoday

පාකිස්තාන අගමැති රැගත් යානයට ඉන්දීය ගුවනින් පියාසර කිරීමට අවසර

colombotoday

රොහින්ග්‍යා සංක්‍රමණිකයන් බූස්ස කඳවුරට !

colombotoday