Colombo Today Local News

ඇමරිකාව නැතිව ලංකාවට දියුණු වෙන්න බෑමයි.. අපේ මිතුදමට අකුල් හෙලනු එපා – නි. ඇමති හර්ෂ

harsha d silva

ශ්‍රී ලංකාව රටක් වශයෙන් ඉදිරියට යෑමටනම් ඇමරිකාවේ සහය අත්‍යවශ්‍ය බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ රැකියා රදාපවතින්නේ අමෙරිකානු පාරිභෝගිකයා ශ්‍රී ලංකාවෙන් මිල දී ගන්නා භාණ්ඩ හා සේව මත බවත්, ශ්‍රී ලංකාවේ හොදම පාරිභෝගිකයා අමෙරිකාව බවත් නියෝජ්‍ය ඇමතිවරයා පවසයි.

ඒ හේතුවෙන් අමෙරිකාව සහ ශ්‍රී ලංකාවේ වැඩපිළිවෙලට විරෝධී අය ඊට අකුළ් හෙළනවාට වඩා තමන්ගේ පාඩුවේ වැඩක් බලාගැනීමෙන් සහයෝගය දක්වන ලෙසද නියෝජ්‍ය ඇමතිවරයා සදහන් කරයි.

ඔහු මේ බව සදහන් නෙත් ගුවන්විදුලිය සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

Related posts

පළාත් තුනක මහා නගර සංවර්ධනය ෆොන්සේකාට බාරයි.. 25 ඇමතිකමේ දිවුරයි

colombotoday

ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

colombotoday

මරණ තර්ජන කිරීමට වාස් ගුණවර්ධන වැරදිකරු වෙයි

colombotoday

දුමින්ද දිසානායක අලුත් ආණ්ඩුවට එකතු වෙයි… නව අමාත්‍ය ධුරයක දිවුරුම් දෙයි…

colombotoday

ගසකට බිලි වූ ජීවිතය

Admin

තේ වලට සුදුසු වෙනම පොහොරක්

colombotoday