27 C
Colombo
6 April 2025
Colombo Today Local News

ඉස්ලාම් ම්ලේච්චත්වය බෞද්ධයාට උගන්නන්නද ඕනි හිංදු සම්මේලනයෙන් අසාද් සාලිට ප්‍රශ්න අටක්

භික්ෂූන් වහන්සේලාට බුද්ධාගම ඉගැන්වීමට තමා සුදානම් බව හිටපු පළාත් සභා මන්ත්‍රී අසාත් සාලි සිදු කරන ලද ප්‍රකාශයට ශ්‍රී ලංකා හින්දු සම්මේලනය පිළිතුරු ලබා දී තිබෙනවා.

මෙහිදී ශ්‍රී ලංකා හින්දු සම්මේලනයේ සභාපති අරුණකාන්ත් මහතා අවධාරණය කර සිටියේ අසාත් සාලි බුද්ධාගම දන්නේනම් හික්මවීමක් ඇති බෞද්ධයන්ට නොව ම්ලේච මුස්ලිම් අන්තවාදීන්ට එය උගන්වන ලෙසයි.

මෙහිදී අරුණකාන්ත් මහතා ප්‍රශ්න අටක් අසාත් සාලි මහතා වෙත ඉදිරිපත්කර සිටියා

1 ප්‍රතිවිරුද්ධයගේ බිරිද දුෂණය කරන්නේ කෙසේදැයි බෞද්ධයන්ට උගන්වන්නද හදන්නේ ?
2 වසර තුනක ළදරියන් සමග ලිංගික සම්බන්ධකම් පවත්වන්නේ කෙසදැයි උගන්වන්නද ඔබ තුමා සුදානම් වන්නේ ?
3 බෞද්ධ නොවන සියලු දෙනා මරන්නේ කෙසේදැයි බෞද්ධයන්ට උගන්වන්නද හදන්නේ ?
4 අනෙකුත් ආගමික ස්ථානවලට කාර් බෝම්බ තබන හැටි උගන්වන්නද ඔබ සුදානම් වන්නේ?
5 තමන්ගේ අදහස්වලට නොගැලපෙන මිනිසුන් කාර් බෝම්බ තබාමරණ හැටි උගන්වන්නද ඔබ සුදානම් වන්නේ?
6 තමන්ගේ බිරිදව කපා කොටා මැරීමට තමන්ට අයිතියක් තිබෙනවායැයි උගන්වන්නද ඔබ සුදානම් වන්නේ?
7 බෞද්ධ නොවන අනෙකුත් ආගමිකයන් මරන්නේ කෙසේදැයි උගන්වන්නද ඔබ සුදානම් වන්නේ?
8 බෞද්ධාගම ගැන තර්ක කරන බුද්ධිමතුන් මරන්නේ කෙසේදැයි උගන්වන්නද ඔබ සුදානම් වන්නේ?

Related posts

හිටි හැටියේ පොසිටිව් එක නෙගේට්ව් වෙන්නේ නෑ. ඇමති අලි සබ්‍රිගේ නැන්දා ගැන සත්‍ය හෙළි කරන්න. | රසායනාගාර වෘත්තීයවේදීන් රජයට කියයි.

colombotoday

සේරුවිල ප්‍රාදේශීය සභාවේ ගැටුමෙන් මාස දෙකක මන්ත්‍රී දීමනාව නවතී

colombotoday

ජනමතය නොවිමසා ගිවිසුම්වලට යනු එපා – MCC ගිවිසුම ගැන කාදිනල්තුමන්ගෙන් විශේෂ නිවේදනයක්

colombotoday

කොටින්ට ඔත්තු දුන් හමුදා කපිතාන් සාන්ඡ් මොහමඩ් නිදහස්‌

colombotoday

අන්තවාදීන්ගේ ඉල්ලිමට රටේ නීති වෙනස් කිරීම වරදක්. | කොරෝනා මරණවලට ආගම අනුව විශේෂයක් කරන්න එපා.

colombotoday

සොයිසා, ඉන්දික, ලක්ෂ්මන් ආණ්ඩුවට එක්වෙයි…

colombotoday